මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සභා රැස්වීම කුණුහරප සාගරයක් වෙයි - Video

මහරගම නගර සභාවේ අද පැවති සභා රැස්වීමේදී මන්ත්‍රීවරු පිරිසක් අතර ගුටිබැට හුවමාරුවක්  සිදු වී තිබෙනවා.

ඒ  “තිස්පහේ ඉඩම” සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී ඊට එරෙහිව නැගී සිටි බයිසිකලය ලකුණ නියෝජනය කරන මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍රන් විසින් බාධා කිරීමත් සමඟ උණුසුම් වචන හුමවාරුවක් ඇතිවී  එය දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය බවයි වාර්ථා වෙන්නේ
පහතින් එම වීඩියෝව

No comments

Powered by Blogger.