පිය සෙනෙහස නොහඳුන පුතෙක් සිය වයෝවෘද පියා මහමග දමා ගිහින් - Video

ගාල්ල කිතුලන්පිටියේ  පදිංචි වයෝවෘද පියෙකු සිය පුතුනුවන් විසින් ගාල්ල වැලිගම ප්‍රදේශයේ බස්නැවතුම්පලක් අසළ දමාගිය පුවතක් වාර්තා වෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ ඊයේ රාත්‍රී 7ට පමණ මෙම පියා එම ස්ථානයේ දැකගන්නට සිටි බවයි.

පසුව මේ පිළිබඳව වැලිගම පොලීසියට දැනුම් දී තිබෙනවා. අනතුරුව පොලීසිය පැමිණ ඔහුගෙන් කරන ලද ප්‍රශ්ණකිරීම් වලදී හෙළි වී ඇත්තේ හමුදාසේවයේ නිරත සිය පුතුනුවන් විසින් බස්රථයෙන් පැමිණ ඔහුව මෙලෙස මෙම ස්ථානයේ දමාගොස් ඇති බවටයි.

කෙසේ වෙතත් මෙම පියා වැලිගම පොලීසියට රගෙන ගොස් ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත අද ඇතුළත් කෙරුණා.
පහතින් එම වීඩියෝව

No comments

Powered by Blogger.