අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් 05 ක් දිවයිනට රැගෙන එයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී සැකකරුවන් 05 ක් දිවයිනට රැගෙන එයි

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් මිල්හාන් නමැති ත්‍රස්තවාදී සැකකරු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙරටට රැගෙන විත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද අලුයම ඔවුන් දිවයිනට රැගෙන ආ බව යි.

No comments

Powered by Blogger.