යුද හමුදා බුද්ධි බලකායේ මේජර්වරයෙකු මොරටුවේ දී අත්අඩංගුවට

මොරටුව සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේදී යුද හමුදා බුද්ධි බලකායේ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 නිසාර් ඉම්රාන් නැමැති ඔහු අන්තවාදී ක්‍රියාවල නිරත වූ බවට ලද තොරතුරක් මත මෙලස පොලිස් විශේෂ කාර්යය බලකා නාළධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බවටයි වාර්ථා වෙන්නේ.

No comments

Powered by Blogger.