තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි


පූගොඩ -  ඕවිටිගම ප්‍රදේශයේ අද උදෑසන තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

No comments

Powered by Blogger.