නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා අද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Leave a Comment