ආහාර විශවීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු රෝහල්ගත කරයි


ත්‍රිකුණාමලය පුල්මුඩෙයි ප්‍රදේශයේ  ආහාර විශවීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු රෝහල්ගත කර ඇත.

 රෝගීන්ට වමනය ඇතුළු රෝග ලක්ෂණ ගණනාවක් පවතින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

විවාහ මංගල්‍ය උත්සවයකට ඊයේ රාත්‍රි සහභාගිවූ පිරිසකන් මෙලෙස රොහල් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බව ද පුල්මුඩේ රෝහල ප්‍රකාශ කළා.

No comments

Powered by Blogger.