පොලිස්පති පූජිත් ජයසුන්දරත් ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

පොලිස්පති පූජිත් ජයසුන්දරත් ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගනී


අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ ‍දෙපාර්තමේන්තුව අද (02) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මීට පෙර ඔහුට නියෝග කර තිබිණි.

නමුත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහු අද පෙරවරුවේ පොලිස් රෝහලට ඇතුළත් කෙරිණි.


No comments

Powered by Blogger.