දෙමළ මන්ත්‍රීවරුන් අද ජනාධිපති සමග විශේෂ හමුවක්


පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ  මන්ත්‍රීවරුන් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවීමට නියමිතයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ ත්‍රිකුණාමලයේ - කන්‍යා ප්‍රදේශයේ ඇතිවී තිබෙන ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරිමට බලාපොරොත්තුවන බවයි. 

No comments

Powered by Blogger.