ඉන්ධන මිල සංශෝධනයක් අද - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ඉන්ධන මිල සංශෝධනයක් අද


ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයට අදාළ තීරණය අද (13) දිනයේ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සියයට 0.8 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ බි‍්‍රතාන්‍ය වෙළදපොළේ බොර තෙල් බැරලයක මිල සියයට 0.02 ඉහළ ගොස් තිබීම හේතුවෙන්.

අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළද යුද්ධය මීට හේතුවන්නට ඇති බවටයි බළධාරීන් පවසන්නේ

No comments

Powered by Blogger.