ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත බවත් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිත බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්රීයේ නිකුත් කරන බව වාර්තා වෙයි.
Leave a Comment