ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා කුමාරතුංගගේ පිළ තීරණයක් ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා කුමාරතුංගගේ පිළ තීරණයක් ගනී


ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට ශ්‍රීලනිපය තීරණය කලහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ ප්‍රධානත්වයෙන් ඇති ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටින බව එම සංවිධානය පවසනවා.

ඒ අනුව ශ්‍රීලනිපය විසින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දෙන්නට තීරණය කලහොත් තම කණ්ඩායම කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඔහුට සහය ලබාදීමටද තීරණය කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 18ක් මෙම සංවිධානය නියෝජනය කරනවා.

No comments

Powered by Blogger.