රාජපක්ෂ පවුල් පාලනය දළුලයි - වරිග සභාවෙන් මාතරට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැසීගිය නැගණිය වන විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මියගේ පුත්‍රයා වන නිපුණ රණවක රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙණියාය ආසනයේ සංවිධායක කටයුතු සදහා පත් කර තිබේ.
නිපුණ රණවක රාජපක්ෂ විසින් සමස්ඨ මාතර දිස්ත්‍රික්කයේම පොදුජන පෙරමුණු පක්ෂ සංවිධායක කටයුතු කළමනාකරණය සදහා "බලයලත්" පුද්ගලයා ලෙස ක්‍රියාකිරීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකුට නිපුණ රණවක රාජපක්ෂගේ උපදෙස් මත ක්‍රියා කිරීමට සිදුවී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රාජපක්ෂවරුන්ගේ පවුලේ පක්ෂය වන බැවින් පවුලේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් වරිග සභාවේ තීන්දු මත එම පවුලේම සාමාජිකයින් සංවිධායකයින් ලෙස පත් කිරීමේ වරදක් නැත. එම තීන්දු සම්බන්ධයෙන් යටහත් පහත්ව කටයුතු කිරීමට පක්ෂයේ අනෙකුත් පුද්ගලයින් දිවුරා පොරොන්දු වී ඇති අතර එසේ නොවුනහොත් එය "දේශද්‍රෝහී" ක්‍රියාවකි.
ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන මහමැතිවරණයේදී නිපුණ රණවක රාජපක්ෂ මහතා මාතරින් තරඟ කොට පාර්ලිමේන්තු පැමිණීමට නියමිතව ඇති අතට සිය බාප්පා මාමා මෙරට ඊළඟ ජනාධිපති බවත් සිය පවුල ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ කේන්ද්‍රය බවත් පවසමින් උඩගු මාන්නාධික මැතිවරණ ව්‍යාපායක් නිපුණ රණවක් විසින් සිදුකරමින් සිටින බව අනාවරණය වී තිබේ.
As long as they rule the country right and we have peace thats all matters ..
ReplyDeleteI dont care even Rajapakshas grand mother in parliment
this is Not the only family ruled
we had
Senanayaka
Bandaranaya families as well
did you forget that ?
DS
This is 2019 , 21st century
ReplyDeleteUNP ponnayo Nam EPA... We are happy to have Rajapaksa. And without this family trust we don't have a country called Sri Lanka...
ReplyDeleteI also agree with above comments it doesn't matter if they can do something for our country
ReplyDeleteIt's TRUE there were Senanayake s and bandaranayakes.
ReplyDeleteBut, they did not loot our country , nor kill innocent people just for voicing themselves against their faults. People were free to criticize these governments. Senanayake a and Bandaranayakes gave their wealth to our country.
Rajapakse were complete opposite.