මොරටුව - තෙලවල ප්රදේශයේ පිහිටි බැටරි ගබඩාවක හට ගත් ගින්නක් අද පෙරවරු 7.30ට පමණ හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට එම ගින්න පාලනය කර ඇති බවයි. මොරටුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකයට අයත් රථ 4ක් යොදා ගින්න එය මැඬ පවත්වා තිබෙනවා.
Leave a Comment