දඹුල්ලේ පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

දඹුල්ලේ පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි


දඹුල්ල, රන්දෙණිය ප්‍රදේශයේදී අද උදෑසන පාසල් සිසුන් රැගත් බස් රථයක් පෙරළීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී පෙරළී ඇති බව යි.

අනතුරින් තුවාල ලැබූවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඒ අතර සිසුවියන් 3 දෙනෙකු ද වේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

No comments

Powered by Blogger.