තාක්ෂණය සහ බුද්ධිය මුල් කරගනිමින් රටේ ආර්ථිකය නගා සිටුවනවා සේම ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
පස්සර ප්රදේශයේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
Leave a Comment