මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට වසර 5 ක සිරදඬුවම් නියම කර තිබේ. ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ එරට අධිකරණයක් මගින් වරදකරු කරමිනි. සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර තිබේ.
Leave a Comment