ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ධුරයේ වැඩ අරඹයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ධුරයේ වැඩ අරඹයි


නව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා. ඒ පෙරවරු 8.15 ට යෙදුණු සුබ මොහොතින්.


ඔහු මෙරට පැවති යුද්ධය නිමා කිරීමේ අවසන් සටනේ පුරෝගාමී සෙන්පතියෙක් වන අතර, 53 වන බල සේනාවේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළා.

විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න බ්‍රසීලයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.

No comments

Powered by Blogger.