වෙළදපොළ් පවතින ගෑස් හිඟය හේතුවෙන් හෝටල්, ආපන ශාලා මෙන්ම බේකරි 4000කට ආසන්න ප්රමාණයක් මේ වන විට වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. මීට අමතරව ගෘහස්ත ගෑස් හිඟය නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව දිවයිනේ ප්රදේශ රැසක ජනතාව පවසනවා.
Leave a Comment