අනතුරකින් හමුදා සෙබළූන් ඇතුළු 5 දෙනෙකුට තුවාල



වව්නියාව, ඕමන්ත, වෙප්පන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ,  අනතුරින් තුවාල ලැබූවන් අතරින් 4 දෙනෙකුම යුද හමුදා සමාජිකයෝ වන බවයි.

මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

No comments

Powered by Blogger.