ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදේශ ගත වීම තව දුරටත් තහනම් - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදේශ ගත වීම තව දුරටත් තහනම්


 ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය දෙසැම්බරු 17 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණි.

No comments

Powered by Blogger.