අනුරාධපුර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක් එක් පුද්ගලයෙකු ජීවිතක්ශයට!


නිවැරදි කිරීමක්

අනුරාධපුර බන්ධනාගාරයේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඉන් 01 රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් රැඳවියන් සිව් දෙනෙකු රෝහල් ගතකර ඇත.

එක් රැඳවියෙකු මේ වනවිට ශෛල්‍යකර්මයකට භාෂනය කරමින් සිටින බවද වාර්තා වේ.

බන්ධනාගාරය තුළ රැඳවියන් අතර නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ. එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ සහායට හමුදාව කැඳවා තිබේ. එහිදී තත්වය පාලනය කිරීම සඳහා හමුදා නිලධාරීන් විසින් වෙඩිතැබීම සිදු කර ඇත. එහිදි 05 දෙනෙකු තුවාල ලබා මෙලෙස එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.





No comments

Powered by Blogger.