කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සංඛය්‍යාව 50 දක්වා ඉහලට


කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් කීප දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවසනවා.

ඒ අනුව දැනට මුළු රෝගීන්ගේ සංඛ්‍යාව  50 දක්වා ඉහල ගොස් තිබෙනවා.

 කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක්  මේ වන විට කොළඹ පැවැත්වෙන අතර, රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යංශය සදහන් කර සිටියා.

No comments

Powered by Blogger.