මුළු දිවයිනටම අඳිරි නීතිය පනවයි


වහාම ක්‍රියාත්මක වන පරිදි අද පස්වරු 6.00 සිට ලබන 23 වන සඳුදා උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අඳිරි නීතිය පනවා තිබෙනවා. රටේ පවතින තත්වය හයමුවේ මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්ථා වෙන්නේ.

1 comment:

  1. මේ මොන පිස්සුවක්ද ? ත්‍රස්තවාදීන් ගහනවද ? මොන බම් බුවටද ඇඳිරි නීති ? යුද්ධයක් ද ? කිසිම රටක ඇඳිරිනීති දාල තියෙනවද ? මිනීමරුවෙක් ජනපති කරල මිනිස්සුන්ව හිරකරනව මේ යකා, හමුදාව දාගෙන​. Lockdown කියන්නෙ ඇඳිරිනීති දාන එක නෙවෙයි. පිටරටින් මිනිස්සු එන යන එක නැවැත්වීම​. බූරු හැත්ත මේකවත් දන්නෙ නැද්ද ?මේකෙන් වෙන්නෙ ඇඳිරිනීතිය නවත්තපු හැටියෙත් ආරංචිවෙච්ච හැටියෙත් මිනිස්සු එක්‍ රැස් වෙන එක​.

    ReplyDelete

Powered by Blogger.