අද මධ්‍යම රාත්‍රී 12 ත් අලුයම 1 ත් කාලය තුළ අහස බලන්න


අද මධ්‍යම රාත්‍රී 12 ත් අලුයම 1 ත් කාලයේදී උල්කාපාත වර්ෂාවක් දැකගැනීමේ අවස්ථාව ලාංකිකයින්ට උදා වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා සඳහන් කරනවා.

එය අද සිට දින කිහිපයක් දිස් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

No comments

Powered by Blogger.