කොරෝනා ආසාදිතසංඛ්‍යාව 269 දක්වා ඉහළට



                        මෙරට දී කොරෝනා ආසාදිත තවත් 13දෙනෙකු සොයා ගැනීමෙන් පසුව ආසාදිතයන් සංඛ්‍යාව 269 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වූවන් 91 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.




No comments

Powered by Blogger.