වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙක් හමුවෙයි


                        වැලිසර නාවික හමුදා කඳවුරෙන් තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව එම කඳවුරේ 60 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.                   

ඒ අනුව මුළු ආසාදිතයන් සංඛයාව 409ක් දක්වා ඉහලට

No comments

Powered by Blogger.