මෙවර උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන් සඳහා ( Calculator) භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිසුන්ට අවසර ලබා දී තිබෙනවා.
Leave a Comment