මත්ද්‍රව්‍ය පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මිය යයි


මත්ද්‍රව්‍ය පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

No comments

Powered by Blogger.