වෛද්‍යවරයෙකු ලෙස පැමින කොළඹ ජාතික රෝහලේ මුදල් තොගයක් කොල්ල කයි



කොළඹ ජාතික රෝහලට කඩා වැදුණු පුද්ගලයෙකු එහි මුදල් තොගයක් කොල්ල කා පළා ගොස් තිබේ.


කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලයනල් මුහන්දිරම් මහතා ප්‍රකාශ කළේ, සැකකරු පළා යාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බවය.

සැකකරු කොල්ල කා ඇති මුදල් ප්‍රමාණය මෙතෙක් කිව නොහැකි බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු ගිනි අවියක් වැටුප් අංශයේ නිලධාරියෙකුට පෙන්වා බිය ගන්වා එම මුදල් තොගය කොල්ල කා ඇති බව ජාතික රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළා ය.

No comments

Powered by Blogger.