කන්දකාඩු පුනරුප්තාපන මධ්‍යස්ථානයේ සේවකයෙකුට කොරෝනා සූරියවැව පුද්ගලයන් 28ක් නිරෝධායනයට


කන්දකාඩු පුනරුප්තාපන මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි සූරියවැව, හබරත්තවෙල පදිංචි 33 වියැති පුද්ගලයෙක් පසුගියදා නිවාඩු සදහා නිවසට පැමින ඇති අතර නැවත රාජකාරියට ගොස් තිබෙනවා. එහිදී කරන ලද PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී ඇති අතර දෙවනි වර පරීක්ෂණයේදී  කොරෝනා නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එම පුද්ගලයා නැවත වරක් PCR පරීක්ෂාවකට යොමු කර ඇති අතර ඔහු ඇසුරු කල සමීපතයන් සූරියවැව, හබරත්තවෙල නිවෙස් 6ක පුද්ගලයන් 28 දෙනෙක් නිවෙස් තුලම නිරොධායනය කිරීමට සූරියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ඊයේ(13)පස්වරුවේ කටයුතු කලහ.

No comments

Powered by Blogger.