අගොස්තු මස 5 වන දින පැවැත්වෙන මැතිවරණය සඳහා පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන් හට නිවාඩු හෝ ඡන්දය දැමීමට අවශ්‍ය කාලය සේවා යෝජකයන් විසින් ඉඩ සලසා දෙන මෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් දැනුම් දෙනවා. එම නිවේදනය පහතින්
Leave a Comment