සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනේම විසන්ධි වි ඇති විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරිම සඳහා පැය 02 කාලයක් ගත වන බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද (17) දහවල් මුළු දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
Leave a Comment