නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පෙරවරු 10 ට


නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පැවැත්වේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.


 

No comments

Powered by Blogger.