ලිඳුල - බඹරගල ප්රදේශයේ වතු නිවාස 24ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වෙයි - (ඡායාරූප)
ලිඳුල - බඹරගල ප්රදේශයේ වතු නිවාස පෙළක ඊයේ රාත්රියේ හට ගත් ගින්නකින් නිවාස 24ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, පදිංචිව සිටි නිවැසියන් 70 දෙනෙකු පමණ ප්රදේශයේ හින්දු කෝවිලක සහ තවත් ස්ථාන කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන සිටින බවටයි වාර්ථා වෙන්නේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇත.
Leave a Comment