කොළඹ අපරාධ කොට්ඨාසය ( CCD) ඔරුගොඩවත්ත ප්රදේශයේ කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්රෑම් 03ක් හා රුපියල් 6 ලක්ෂයකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Leave a Comment