මහාචාර්ය ධම්මික ගංගනාත් මහතා අභවප්‍රාප්ත වෙයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී, ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අද (11) දින අභවප්‍රාප්ත වී තිබෙනවා.
කලකට ඉහත ජාතික රූපවාහිනියේ ප්‍රධානියෙකු ලෙසද ඔහු කටයුතු කර ඇත. මහත් ජනප්‍රියට පත් 'පැණි වළලු' නමින් තීරුලිපි පෙළක් ලියා ඇති ඔහු ග්රන්ථ කිහිපයක කතුවරයෙකි.
Leave a Comment