හිටපු මන්ත්‍රීවරු රැසක්කට දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන ජනාධිපති කොමිසමමෙන් සිතාසි


රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක,සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක,ආර් සම්බන්ධන්, රවුෆ් හකීම් ඇතුළු කිහිපදෙනෙකුට සැප්තැම්බර් 07 වනදා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබෙනවා.

No comments

Powered by Blogger.