එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්රමසිංහ ඉවත් වෙයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට පක්ෂ නායක රනිල් වික්රමසිංහ තීරණය කොට තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා පත් කරනු ලබන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ලබන බදාදා දිනයේදී ගැනීමට නියමිත බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
පක්ෂයේ නව නායකත්වය සඳහා මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, උප සභාපති රවී කරුණානායක, ජාතික සංවිධායක දයා ගමගේ යන අයෙගෙන් කවරෙකු හෝ පත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
Leave a Comment