SF ලොක්කා මීට සුළු වෙලාවකට පෙර වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි (Video)


SM චන්ද්‍රසේනගේ ප්‍රධාන ගෝලයා වන ඉරෝන් රණසිංහ නොහොත්   (SF ලොක්කා)  මීට සුළු වෙලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ අනුරාධපුර දහයියාගම හන්දියේ සිදු වූ වෙඩි තැබීමකින් බවටයි අනාවරණය වෙන්නේ. 

වෙඩි වැදී තුවාල ලැබා ඔහු අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.







No comments

Powered by Blogger.