රුපියල් කෝටි 11කට අධික කහ තොගයක් සමග පුද්ගලයන් 10දෙනෙකු අත්අඩංගුවට - Video



වීදුරු  ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටි11කට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට  රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන  අංගනයකදී   වෙනත්  ලොරි රථ වලට  පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු  අද (18)අලුයම   අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.


එම සැකකරුවන්  සමඟ කහ කිලෝ 33,000ක්,කන්ටේනර් රථ 3ක් සහ ලොරි රථ හතරක්  පොලිසිය භාරයට ගෙන ඇත.


No comments

Powered by Blogger.