මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර සියල්ල නොමිලේ අනෙකුත් බෝග වගාවන් සඳහා පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1500කට
මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර සියල්ල නොමිලේ ලබාදෙන බවත් අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50ක මිටියක් රුපියල් 1500ක මුදලකට ලබාදෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම වසර තුළදී අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මෙරටට ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Leave a Comment