ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් යාපනය, කෝපායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, උපවාසයකදී මියගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික තිලීපන් සිහිකරමින් සැමරුමක් පැවැත්වීම හේතුවෙන්.
Leave a Comment