නැවතත් බේරූට් වරායේ විශාල ගින්නක් හටගනී - video




ලෙබනනයේ බේරූට් වරායේ විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ගින්න ඇතිවීමට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කරුණු අනාවරණය වී නොමැති බවයි අල් ජසිරා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


බේරූට් වරායේ මිට මාසයකට පමණ පෙර ඇතිවූ විශාල පිපිරීම හේතුවෙන් පුද්ගලයින් 190 කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 6000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.




No comments

Powered by Blogger.