මෙරට 14 වන කොවිඩ් මරණය වාර්ථා වෙයි



කෝවිඩ් ආසාදනය වී මියගිය මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක්.

No comments

Powered by Blogger.