කෝවිඩ් ආසාදනය වී මියගිය මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි කාන්තාවක්.
Leave a Comment