තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්ථා වෙයි කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට



ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තාවී තිබෙනවා.


මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 75ක් වන දෙදෙනෙක්.


ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.


අද දිනයේ මෙරටින් වාර්තාවූ මරණ සංඛ්‍යාව 3ක්.


No comments

Powered by Blogger.