20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි චන්ද 91කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට පක්ෂව 156 ක් චන්ද හිමිවූ අතර, විරුද්ධව හිමිවුනේ චන්ද 65ක් පමණයි
Leave a Comment