තවත් කොවිඩ් ආසාදිතයන් 49දෙනෙකු අද (13) වාර්තාවෙයි




තවත් කොවිඩ් ආසාදිතයන් 49දෙනෙකු අද (13) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


මේ අතර, අනුරාධපුර ඇලයාපත්තුව විහාරපාලුගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැත්තෑවක් වන මිත්තණියකට සහ ඇගේ මිණිබිරියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.


No comments

Powered by Blogger.