තවත් ආසාදිතයින් 49 දෙනෙකු වාර්තා වෙයි
බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1770 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයින් 49 දෙනෙකු අද දිනයේ වාර්තා වීමත් සමඟයි.
ඉන් 13 දෙනෙකු නිරෝධායනයට ලක් වෙමින් සිටින පුද්ගලයින් වන අතර, අනෙක් 36 දෙනා ඇඟළුම් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
Leave a Comment