පකිස්ථානයෙන් වාර්ෂිකව බාස්මතී සහල් මෙට්රික් ටොන් 6,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.පකිස්ථාන – ශ්රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ එම සහල් තොගය ආනයනය කිරීමට නියමිතය.
Leave a Comment